Untitled Document
 Untitled Document



ශ්‍රී ලංකා රජය

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තූව

පශූ වෛද්‍ය පීඨය

විෂාණු විද්‍යා අංශය
අංශ ප්‍රධානී/පශූ පර්යේෂණ නිලධාරි
බී.වී.එස්සි. (ශ්‍රී ලංකා),
ඩිප්ලෝමා-කුකුළු ව්‍යාධීවේදී(ජපන්)එමි.වී.එස්සි.(නෙදර්ලන්ඩ්)
වෛද්‍ය එචි. කොතලාවල‍‍
වෛද්‍ය.‍එස්.රලපනාව පශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා).එමි.එස්සී(පේරාදෙණිය)
වෛද්‍ය.‍ඡේ.එමි.කේ.ඡී.කේ.ජයසුන්දර පශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා).එමි.එස්සී(කැලණිය)
පශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා).
එචි.මෛත්‍රිපාල මයා පර්යේෂණ සහකාර
එචි.ඒ.විජිතසිරි මයාපර්යේෂණ සහකාර

විෂාණු විද්‍යා අංශයෙහි ප්‍රධාන සේවාවන් හා කාර්යයන් පහත දක්වා ඇත

     01. පහත සදහන් කුකුළු වයිරස රෝග සදහා මස්තූවේදී රෝග විනිශ්චය‍.
       a). කුකුළු වසංගත රෝගය.
       b). ආසාදිත බර්සා රෝගය ‍.
       c). කුකුළු ඉන්ප්ලුවන්සා.
       d). බෝවන ස්වරාල ප්‍රදාහය.
       e). රියෝ වයිරස ආසාදනය ‍.
       f). ආසාදිත ග්‍රසනික ස්වරාල ප්‍රදාහය.
     02. වර්ටිස් හා සී.පී.ඩී‍‍.රෝග සදහා එන්නත් නිපදවීම.
     03. කුකුළු වසංගත රෝග එන්නත හා ගව කුර හා මුව රෝග එන්නත් තත්ව පරීක්ෂාව.
     04. මූලික සෛල වගාවන්(කුකුළු කළල හා කුකුළු වකූගඩු) පිලියෙලකිරිම හා නඩත්තූව සහ වාණිජ සෛල ලයින් නඩත්තූකිරිම.
     05. එන්නත් නිපදවීම හා රෝග විනිශ්චයන් සදහා බිත්තර ලබාගැනීම පිණිස පිරිසිදූ කුකුළු රංචු නඩත්තූකිරිම.
     06. සත්ව නිරෝධායන සාමිපල පරිහරණය.
Copyright Information Technology & Mutimedia Unit VRI © 2010 ·All Rights Reserved