Untitled Document
 Untitled Document



ශ්‍රී ලංකා රජය

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තූව

පශූ වෛද්‍ය පීඨය

සත්ව අභිජනන ප්‍රජනන කායිකවේදී අංශය
අංශ ප්‍රධානී/පශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා), එමි.පිල්(කියවීමි-ශ්‍රී ලංකා)
වෛද්‍ය ඩබි.එමි.එස්.පී.වීරසිංහ‍‍
වෛද්‍ය.ජී .එචි.ටි.ඒ.ද සිල්වාපශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා)
ආර්.එමි.එස්.මල්කාන්ති මෙනවියපර්යේෂණ සහකාර

ආංශයෙන් සිදුවන සේවාවන්:

     01. තාක්ෂණ සේවා.
       a). කූඩා හා විශාල රංචුවල සරුබාවය කළමනාකරණය.
       b). පශූ සමිපත් හා කුකුළු ගොවිපල් සැලසුමිකරණය හා කළමනාකරණය.
       c). බීජ රක්කන කළමනාකරණය,අභිජනන ගෙවිපල් කළමනාකරණය,කුකුළු කෘතිම සිංචනය හා විකල්ප කුකුළන් ඇතිකිරිම.
       d). පශූ සමිපත් හා කුකුළු නිෂ්පාදන ගැටළු විමර්ශණය‍.
     02. දියුණු කරනලද තාක්ෂණයන් සේවා සදහා භාවිතය
       a). පී.සී.ආර්‍.තාක්ෂණය භාවිතයෙන් මස් සාමිපල හා සත්ව නිෂ්පාදන හදුනාගැනිම
     03. දේශීය සතුන් සහ ජාන සමිපත් භාවිතයෙන් අඩු ආදායමි ලාභීන් හට සහයවිම.
       a). කූණ්ඩසාලය මධ්‍යම කුකුළු පර්යේෂණ මධ්‍යස්ථානයෙහි දේශිය කුකුළු වසාදර්ශයන්හි අඛණ්ඩ සංසරක්ෂණය .
       b).දේශිය ගොවිපල් ජාන සමිපත්තොරතූරු .
     03.පුහුණුකරුවන් පුහුණුකිරීම.
       a). නිලධාරීන්,මධ්‍යම මටිටමෙ තාක්ෂණ නිලධාරීන්,ගොවීන් සහ අනෙකූත් ව්‍යවසායකයින්සරුබාවය කළමනාකරණය හා ප්‍රජනන මෙහෙයවීම සදහා පුහුණු කිරීම.
       b). උපාධිධාරීන්/පශ්චාත්උපාධිධාරීන්හට ඉගැනිවීම හා සත්ව අභිජනන, ප්‍රජනන,ප්‍රවේණිවිද්‍යා හා කුකුළු පාලනය සමිබන්ධ අධ්‍යන වැඩසටහන් අධීක්ෂණය .
       c). මානව සමිපත් සංවර්ධන වැඩසටහන් සදහා සමිපත් දායකත්වය දැක්වීම‍.
Copyright Information Technology & Mutimedia Unit VRI © 2010 ·All Rights Reserved