Untitled Document
 Untitled Document



ශ්‍රී ලංකා රජය

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තූව

පශූ වෛද්‍ය පීඨය

ශාඛාණු විද්‍යා අංශය

නිෂ්පාදන හා සේවා:

අංශ ප්‍රධානී/පශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා), පී.එචි.ඩී
(ඔස්ට්‍රෙලියා)
වෛද්‍ය ජී.ඒ.ගූණවර්ධන‍‍
වෛද්‍ය. පි.එස්. ප්‍රනාන්දුපශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා) එමි.එස්සි.(ශ්‍රී ලංකා)
වෛද්‍ය. එස්. පුවිනේන්ද්‍රන්පශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා)-අධ්‍යන නිවාඩු
වෛද්‍ය. එමි.එ.ආර්. ප්‍රියන්තපශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා)
වෛද්‍ය. එන්.ලියනගූණවර්ධන‍පශූ පර්යේෂණ නිලධාරි බී.වී.එස්සි. (ශ්‍රී ලංකා)
     01. ගව රක්තාශ්‍රව,කාලගාත්‍රා එන්නත් නිෂ්පාදනය සදහා බීජ වගාවන් සැපයීම හා එන්නත් තත්ව පරීක්ෂාව.
     02. කිරි නිෂ්පාදන පරීක්ෂාව.
     03. පුල්ලෝරමි ටයිපොයිඩි රෝගය සදහා ප්‍රතිදේහ නිපදවිම.
     04. බෘසෙල්ලා එස් 19 එන්නත නිපදවිම.
     05. බෘසෙල්ලා පරීක්ෂාව සදහා ආර්‍.බී.පී.ටි.ප්‍රතිදේහ නිපදවිම.
     06. ගව රක්තාශ්‍රව රෝගය සදහා කළාපීය විමර්ෂණ මධ්‍යස්ථානය ලෙස සේවා සැපයීම.
     07. සතූන්ගේ ප්‍රජනන රෝග විනිශ්චය. (විශේෂ විමර්ෂණ‍)
Copyright Information Technology & Mutimedia Unit VRI © 2010 ·All Rights Reserved